register

Atlas Learn

ඩිජිටල් අධ්‍යාපන කේන්ද්‍රය

නවතම ඉගැන්වීම් රටාවක්

සාමාන්‍ය අමතර පන්තියකට පමණක්ම සීමා නොවූ, Atlas Learn දරු දැරියන්ට තම නිවසේ සුවපහසුව මැද ඉගෙනීමට හැකි අගනා අවස්ථාවක්. විශය නිර්දේශය ආවරණය කරමින් සහ පෙරහුරු ප්‍රශ්න පත්‍ර හරහා සෑම දරුවෙක්ටම විභාගය සදහා හොද පෙර සුදානමක් ලබාදෙන්න Atlas Learn සුදානම්.

ක්‍රියාකාරී ඩිජිටල් පන්ති කාමරය

ඔබගේ අමතර පන්තියට නවතම මුහුනුවරක් දෙන Atlas Learn, Online පන්තිය මුල සිට සරලව විශය නිර්දේශය ආවරණය කරමින් ඉගැන්වීම, ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සහ පිළිතුරු විචාරය හරහා දු දරුවන්ව විභාගයට සුදානම් කිරීමට එකාකාරී නොවූ ඉගැන්වීමේ රටාවක් අනුගමනය කරයි.

ඩිජිටල් පන්ති කාමරයේ ඔබේ ගුරුවරු

චාමින්ද සර්

වසර 25 ක් පුරා ශිෂ්‍යත්ව සමතුන් බිහි කල පෙරළිකාර ඉගැන්වීම් රටාවක් ඇති ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ශිෂ්‍යත්ව ගුරුවරයා...

නිලන්ති මිස්

වසර 25 ක් පුරා ශිෂ්‍යත්ව සමතුන් බිහි කල පෙරළිකාර ඉගැන්වීම් රටාවක් ඇති ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ශිෂ්‍යත්ව ගුරුවරයා...

ප්‍රභාත් සර්

වසර 24 ක් පුරා සාමාන්‍ය පෙළ ගණිත සමතුන් බිහි කල පෙරළිකාර ඉගැන්වීම් රටාවක් ඇති ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ගණිතය ගුරුවරයා...

සනත් සර්

වසර 30 ක් පුරා සාමාන්‍ය පෙළ ගණිත සමතුන් බිහි කල පෙරළිකාර ඉගැන්වීම් රටාවක් ඇති ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ගණිතය ගුරුවරයා...

නිමල් සර්

වසර 25 ක් පුරා දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම බෙදා දෙන සමාන්‍ය පෙළ සමතුන් රැසක් බිහි කල ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ඉංග්‍රීසි ගුරුවරයා...

චන්දිම සර්

වසර 16 ක් පුරා දරුවන්ට ඉංග්‍රීසි භාෂා දැනුම බෙදා දෙන සාමාන්‍ය පෙළ සමතුන් රැසක් බිහි කල ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ඉංග්‍රීසි ගුරුවරයා...

අරෝෂා මිස්

වසර 20 ක් පුරා තොරතුරු තාක්ෂණය විෂය උගන්වමින් සමාන්‍ය පෙළ සමතුන් රැසක් බිහි කල ශ්‍රී ලංකාවේ පළමු පෙලේ ICT ගුරුවරයා...