චිත්‍ර කලාව

Categories: Arts, Courses
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

චිත්‍ර විෂය නිර්දේශය ආවරණය කරමින් පන්ති මාලාවන් පැවැත්වේ. ප්‍රායෝගිවකව  චිත්‍ර අඳින ආකාරය හා වර්ණ මිශ්‍ර කරන අයුරු පෙන්වන අතර විවිධ චිත්‍ර රටාවන් (Patterns) සහ ශෛලීන් (Styles) උගන්වනු ලබයි.

 

මාධ්‍ය – සිංහල

ශ්‍රෙ‍්ණිය – 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා

 

පාඨමාලාවට සම්බන්ධ වන දරුවන්ට පහත ප්‍රතිලාභ අත්කරගත හැක.

 

  1. වාර විභාග සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා චිත්‍ර විෂය හදාරන දරුවන්ට අවශ්‍ය ප්‍රායෝගික (Practical) සහ න්‍යායාත්මක (Theoretical) දැනුම ලැබීම.
  2. දරුවන්ගේ නිර්මාණශීලීත්වය (Creativity) වර්ධනය කිරීම.
  3. විවිධ සංස්කෘතීන් පිළිබඳ දැනුම ලැබීම.
  4. අනාගත වෘත්තීන් සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කිරීම.

 

අන්තර්ගතය

6 සිට 11 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේෂය ආශ්‍රිත කරුණු ආවරණය කිරීම

Course Content

6 ශ්‍රේණිය
රවිදු ප්‍රභාත්

  • 6 ශ්‍රේණිය
    00:00

7 ශ්‍රේණිය
රවිදු ප්‍රභාත්

8 ශ්‍රේණිය
රවිදු ප්‍රභාත්

9 ශ්‍රේණිය
රවිදු ප්‍රභාත්

10 ශ්‍රේණිය
රවිදු ප්‍රභාත්

11 ශ්‍රේණිය
රවිදු ප්‍රභාත්

Student Ratings & Reviews

No Review Yet
No Review Yet

Pin It on Pinterest