4.50
(4 Ratings)

ගණිතය

Categories: Courses, Mathematics
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

දරුවන්ට අනාගත අධ්‍යාපනික අවස්ථා මෙන්ම රැකියා අවස්ථාවන් ළඟා කරගැනීම සඳහා ඉතාම වැදගත් වන ගණිතය විෂය නිර්දේශය ආවරණය කරමින් පන්ති මාලාවන් පැවැත්වේ.

 

මාධ්‍ය – සිංහල

ශ්‍රෙ‍්ණිය – 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා

 

දරුවන්ට පහත ප්‍රතිලාභ අත්කරගත හැක.

  1. වාර විභාග සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දරුවන්ගේ ගණිතමය හැකියාව වර්ධනය කිරීම.
  2. ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම.
  3. විශ්ලේෂණාත්මක චින්තන (Analitical) හැකියාව වැඩිදියුණු වීම.
  4. අනාගත අධ්‍යාපන සාර්ථකත්වය සඳහා පදනම සකස් කිරීම.

 

අන්තර්ගතය

6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේෂය ආශ්‍රිත කරුණු ආවරණය කිරීම

 

Course Content

6 ශ්‍රේණිය
ප්‍රභාත් මුණසිංහ

  • හැඳින්වීම – 6 ශ්‍රේණිය
    00:00

7 ශ්‍රේණිය
ප්‍රභාත් මුණසිංහ

8 ශ්‍රේණිය
සනත් දිසානායක

9 ශ්‍රේණිය
සනත් දිසානායක

Student Ratings & Reviews

No Review Yet
No Review Yet

Pin It on Pinterest