Atlas Learn වෙතින් ඔබට

රටේ දරුවන්ට එක හා සමානව, ගුණාත්මක අධ්‍යාපන වරම් නොමිලේ හිමි කර දෙන ඩිජිටල් පන්ති කාමරයයි. දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරගැනීමට අවශ්‍යය අඩිතාලම නිවසේ සුව පහසුව මැද, දෙමව්පියන්ගේ මඟ පෙන්වීම ද සමඟ ළඟා කරගත හැකිය.

Atlas Learn

ඩිජිටල් පන්ති කාමරය

දශක 6ක් පුරාවට ATLAS, අකුරට පණ දුන් පැන්සල, පැන්සලට පණ දුන් පොත් සමඟ දැයේ දරුවන්ට සතුටින් ඉගෙනගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින්, දරුවන්ගේ සිහින සැබෑ  කරගන්න හොඳම පාසල් උපකරණ ලබා දෙන තෝතැන්නයි. ATLAS Learn, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට මෙන්ම , සමාන අධ්‍යාපන අවස්ථා  ලබා දීම සඳහා  වූ  Digital පන්ති කාමරයයි. ATLAS Learn සමඟ දරුවන්ගේ ප්‍රගතිය පිළිබඳ, නිවසේ සිටම නිරීක්ෂණය කරමින් නිසි මඟ පෙන්වීම ලබා දීමට දෙමව්පියන්ට අවස්ථාව උදා වේ. දරුවන්ට, නොමිලේම පංතිවලට සහභාගී වීමට හැකිවීම සහ දිවයිනේ ප්‍රවීණතම ගුරුවරුන් සමඟ සම්බන්ධ වීම වැනි ප්‍රතිලාභ රැසක් ලබාගත හැක. දරුවන්ගේ, අනාගත සිහින සැබෑ කරගන්න හොඳම Digital පන්ති කාමරය සමඟ අදම එකතුවන්න.

Pin It on Pinterest