4.50
(4 Ratings)

තොරතුරු තාක්ෂණය

Categories: Courses, ICT
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශය ආවරණය කරමින් පන්ති මාලාවන් පැවැත්වේ.

 

මාධ්‍ය – සිංහල/ ඉංග්‍රීසි

ශ්‍රෙ‍්ණිය – 10 සහ 11 ශ්‍රේණිය

 

පාඨමාලාවට සම්බන්ධ වන දරුවන්ට පහත ප්‍රතිලාභ අත්කරගත හැක.

 

  1. වාර විභාග සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා තොරතුරු තාක්ෂණය විෂය හදාරන දරුවන්ට අවශ්‍ය ප්‍රායෝගික (Practical) සහ න්‍යායාත්මක (Theoretical) දැනුම ලැබීම.
  2. අනාගත වෘත්තීන් සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කිරීම.
  3. ගෝලීය අධ්‍යාපන සහ රැකියා අවස්ථා සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය අඩිතාලම සකස් කරගැනීමට හැකිවේ.

 

අන්තර්ගතය

10 සහ 11 ශ්‍රේණිය සඳහා විෂය නිර්දේෂය ආශ්‍රිත කරුණු ආවරණය කිරීම

Course Content

10 ශ්‍රේණිය

  • 10 ශ්‍රේණිය
    00:00

11 ශ්‍රේණිය

Student Ratings & Reviews

No Review Yet
No Review Yet

Pin It on Pinterest