ATLAS Learn

සමඟ නිවසේ සිට නොමිලේ,
සතුටින් ඉගෙන ගන්න

ATLAS Learn

ඩිජිටල් පන්ති කාමරය

රටේ දරුවන්ට එක හා සමානව, ගුණාත්මක අධ්‍යාපන වරම් නොමිලේ හිමි කර දෙන අධ්‍යාපනික තෝතැන්නයි. දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරගැනීමට අවශ්‍යය අඩිතාලම නිවසේ සුව පහසුව මැද, දෙමව්පියන්ගේ මඟ පෙන්වීම ද සමඟ ළඟා කරගත හැකිය. විෂය නිර්දේශය ආවරණය කරමින් සහ පෙරහුරු ප්‍රශ්න පත්‍ර හරහා සෑම දරුවෙක්ටම, කඩයිම් විභාගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍යය දැනුම සහ පෙර සූදානම ලබා ගන්න ATLAS Learn සමඟ සම්බන්ධ වන්න.

11,045

ලියාපදිංචි සිසුන්

16

Online පන්ති

8

ගුරුවරුන්

4-11

ශ්‍රෙ‍්ණි

Online Courses

ගෙදර ඉදන් නොමිලේ, සතුටින් ඉගෙනගන්න ATLAS Learn වෙතින් දැයේ දරුවන්ට අධ්‍යාපන වැඩසටහන් මාලාවක් දැනටමත් ආරම්භ කර ඇත. Online ක්‍රමවේදය ඔස්සේ දිවයින පුරා දරුවන්ට අධ්‍යාපන ප්‍රවේශය පුළුල් කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට ප්‍රවීණ හා අත්දැකීම් බහුල ආචාර්ය මණ්ඩලයක් මඟින් වැඩසටහන් මෙහෙයවනු ලබයි.

ශ්‍රී ලංකාවේ සෑම කොනකම සිටින දරුවන්ට නොමිලේ

ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගත හැකි එකම ඩිජිටල් පන්ති කාමරයයි. පන්ති ගාස්තු, ප්‍රවාහන වියදම් නොමැතිව නොමිලේ අධ්‍යාපන වැඩසටහන් සඳහා සම්බන්ධ විය හැකි නිසා දෙමව්පියන්ට පහසුවකි.    ප්‍රශ්න අසමින් ඉගෙනගන්නත්, අපහසු පාඩම් ආවරණය කිරීමට වැඩමුළු හා අමතර පන්තිවලට සහභාගී වීමටත් දරුවන්ට අවස්ථාව සලසා ඇත. මගහැරුණු සහ අපහසු පාඩම් නැවත නරඹා පැහැදිලි කර ගනිමින් දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරගන්න අදම ATLAS Learn සමඟ සම්බන්ධවන්න.

ප්‍රවීණ ගුරුවරුන්ගේ ඉගෙනුම් සහය.

විෂය නිර්දේශය ආවරණය කිරීම සහ අපහසු පාඩම් සදහා අතිරේක සම්මන්ත්‍රණ.

විභාග ඉලක්ක කර ගත් ප්‍රශ්න පත්‍ර සාකච්කඡා.

විවිධ ක්‍රියාකාරකම් පාදක වැඩසටහන්.

latest blog

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar leo.

Pin It on Pinterest