About Course
දරුවන්ට අනාගත අධ්‍යාපනික අවස්ථා මෙන්ම රැකියා අවස්ථාවන් ළඟා කරගැනීම සඳහා ඉතාම වැදගත් වන ගණිතය විෂය නිර්දේශය ආවරණය කරමින් පන්ති මාලාවන් පැවැත්වේ.
මාධ්‍ය – සිංහල
ශ්‍රේණිය – 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා
දරුවන්ට පහත ප්‍රතිලාභ අත්කරගත හැක.
- වාර විභාග සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දරුවන්ගේ ගණිතමය හැකියාව වර්ධනය කිරීම.
- ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම.
- විශ්ලේෂණාත්මක චින්තන (Analitical) හැකියාව වැඩිදියුණු වීම.
- අනාගත අධ්‍යාපන සාර්ථකත්වය සඳහා පදනම සකස් කිරීම.
අන්තර්ගතය
6 සිට 9 ශ්‍රේණිය දක්වා විෂය නිර්දේෂය ආශ්‍රිත කරුණු ආවරණය කිරීම
Course Content
6 ශ්‍රේණිය
-
හැඳින්වීම – 6 ශ්‍රේණිය
00:00
7 ශ්‍රේණිය
8 ශ්‍රේණිය
9 ශ්‍රේණිය
Student Ratings & Reviews
No Review Yet