4.50
(2 Ratings)

ක්‍රියාකාරකම් පාදක වැඩසටහන්

Categories: Activity Based, Courses
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට අමතරව දැනුම ලබා දීමට සහ වැඩ ලෝකයට අවශ්‍ය දක්ෂතාවයන් වර්ධනය කිරීමට මෙම පාඨමාලාවන් නිර්මාණය කර ඇත.

 

මාධ්‍ය – සිංහල

ශ්‍රෙ‍්ණිය –  ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක

 

පාඨමාලාව පැවැත්වෙන අකාරය

පාසල් නිවාඩු කාලවලදී විශේෂ වැඩසටහන් පවත්වනු ලබයි.

 

ක්‍රියාකාරකම් පාදක වැඩසටහන් හරහා පහත නිපුණතාවයන් සංවර්ධනය කරගත හැක.

  1. ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කර ගත හැක.
  2. නිර්මාණශීලිත්වය වර්ධනය වේ.
  3. කණ්ඩායමක් සමඟ වැඩ කිරීම තුළින් සහයෝගීතාවය වර්ධනය කරගත හැක.
  4. දරුවන්ට තෝරාගත හැකි අනාගත වෘත්තීය මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක.
  5. සංජානන (Cognitive) සහ මෝටර් (Motor) කුසලතා වර්ධනය කරගත හැක.
  6. විනෝදාත්මක සහ ආකර්ශනීය ඉගෙනුම් අත්දැකීම් ලබා ගත හැක.
  7. ඩිජිටල් මාධ්‍යන් පිළුබඳ දැනුවත් වීම.
  8. නිර්මාණශීලි චින්ත්නය දියුණු වීම. (Creativity)
Show More

Course Content

රොබොටික්ස්
අරෝෂා මැදිවක

  • හැඳින්වීම – රොබොටික්ස්
    00:00

ඩිජිටල් සුභපැතුම්පත් නිර්මාණය (Digital Greeting Cards creation)
අරෝෂා මැදිවක

කාටූන් නිර්මාණකරනය (Cartoon creation)
අරෝෂා මැදිවක

Student Ratings & Reviews

No Review Yet
No Review Yet

Pin It on Pinterest